රටේ පවතින කොවිඩ් තත්ත්වය පාලනය කිරීමට මැයි 30 වනදා දක්වා පළාත් අතර සංචරණ සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
කෙසේවෙතත් මෙයින් සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධාවක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


The post පළාත් අතර සංචරණ සීමා පැනවේ appeared first on ITN News.
Post a Comment