Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට  

Add comments

සිරදඩුවම් නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා සහ රැදවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රිෂාඩ් බදියුදීන් මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම සදහා පැමිණියා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය මත මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු සදහා සහභාගී වී ඇති අතර බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.

 

The post රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG