Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

LTTE ත්‍රස්වාදි සැමරුමක් පැවැත්වීමට ගිය කණ්ඩායමක ප්‍රධානියා අත්අඩංගුවට  

Add comments

මඩකලපුව – කල්කුඩා ප්‍රදේශයේදී LTTE ත්‍රස්වාදි සැමරුමක් පැවැත්වීමට සංවිධානය කළ පුද්ගලයෙකු කල්කුඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු විමලසේන ලවකුමාර් නැමති එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

The post LTTE ත්‍රස්වාදි සැමරුමක් පැවැත්වීමට ගිය කණ්ඩායමක ප්‍රධානියා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG