Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරයි  

Add comments

ගාසා තීරයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කරමින් සිටිනවා.

ගැටුම් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සටන් විරාම තත්ත්වයක් ඇති කර ගෙන නොමැති බවයි ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ. ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ දහ වන දිනටයි. හමාස් සංවිධානයට අයත් සටන්කාමීන් මේ වන විට ඊශ්‍රායලය දෙසට විටින් විට රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. හමාස් හමුදා නායක මොහමඩ් ඩීෆ් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකි වූ බව සදහන් කරන ඊශ්‍රායල ආරක්ෂක අංශ සිය ප්‍රහාරවලින් ඔහු මිය ගිය බවට විශ්වාස කරනවා.

 

 

The post ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG