Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය දෙයි  

Add comments

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබා දී තිබෙනවා.

සිංගප්පූරුවේ මෙම එන්නත මෙතෙක් ලබා දීම සිදුකළේ වයස අවරුදු 16 ට වැඩි පුද්ගලයින් සදහා පමණයි. ෆයිසර් සමාගම ලබා දුන් සායනික දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු සිංගප්පූරු සෞඛ්‍ය අංශ එය දරුවන්ට ද සුදුසු බව තීරණය කළා. වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙන ප්‍රථම ආසියාතික රට බවට සිංගප්පූරුව පත්වනවා. ෆයිසර් එන්නත ඉතා ආරක්ෂාකාරී එන්නතක් බවයි සිංගප්පූරු බලධාරීන් සදහන් කර ඇත්තේ.

 

 

 

The post අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG