Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා නාවික හමුදාපති හමු වෙයි  

Add comments

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් වූ රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න මහතා අද හමු වුණා. ඒ නාවික හමුදා මූලස්ථානයේදීයී.

නව පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාපතිවරයා අතින් පිරිනැමීම අද සිදු කෙරුණා. නැගෙනහිර නාවික විදානයේ ආඥාපති ධුරයේ කටයුතු කරන අතරතුරදී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මහතා මෙම තනතුරට පත් කර ඇත්තේ. මේ අතර වසර 35 කට වැඩි කාලයක් නාවික හමුදා සේවයේ නියලී සිටි රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා අද සේවයෙන් විශ්‍රාම ගත්තා. ඔහුවෙනුවෙන් විශේෂ සම්මාන මුරයක් පැවැත්වීමට ද නාවික හමුදාව කටයුතු කර තිබුණා.

 

 

 

The post නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා නාවික හමුදාපති හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG