Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය ආරක්ෂක උපකරණ  

Add comments

අනුරාධපුර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සදහා සෞඛ්‍ය ආරක්ෂක උපකරණ බෙදාදීමක් සිදු කෙරුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයී.

දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිය දෙනෙකු සදහා මුඛ ආවරණ හා දෑත් සේදීමේ දියර ලබාදීම මෙහිදී සිදු වුණා. ග්‍රාමීය සමාජ සංවර්ධන ආයතනයයි මේ සදහා දායකත්වය ලබාදී තිබෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂක  උපකරණ ලබාදීමේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

 

 

The post අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය ආරක්ෂක උපකරණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG