Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යම අධිවේගයේ ප්‍රමාදය යහපාලන ඇමතිවරුන්ට කොන්ත්‍රාත් දීමයි  

Add comments

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අඩාල වුණේ පසුගිය රජය සමයේ කැබිනට් ඇමතිවරුන්ට කොන්ත්‍රාත් ලබාදීම නිසා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මය පෙන්වල දෙනවා.

කොහොම වුණත් මේ මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින්ම අවසන් කරනව කියලයි අමාත්‍යවරයා කියන්නේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කළා.

වත්මන් තත්ත්වය පිළිබද කරුණු විමසූ අමාත්‍යවරයා ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.

 

 

 

 

 

The post මධ්‍යම අධිවේගයේ ප්‍රමාදය යහපාලන ඇමතිවරුන්ට කොන්ත්‍රාත් දීමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG