අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඉෆ්තාර් චාරිත්රය ඉටුකිරීමට එක්වෙයි.
ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්රය මෙවර ද පැවැත්වුණා. කොරෝනා නීතිරීතිවලට අනුව පැවති මෙම අවස්ථාවට මුස්ලිම් මහජන නියෝජිතවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා.
ඒ දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින්. මුස්ලිම් ජනතාව මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබද මෙහිදී අග්රාමාත්යවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරුණා. මුස්ලිම් කොංග්රසය, මුස්ලිම් ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post අගමැති ඉෆ්තාර් චාරිත්රය ඉටුකිරීමට එක්වෙයි appeared first on ITN News.
Post a Comment