දැඩි ආර්ථක අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ විවිධ ක්ෂේත්රවලට අයත් වෘත්තිකවේදීන් විදෙස්ගත වීම ඉහළ ගොස් ඇති එරට මාධ්‍ය වාර්තා කරනවා. ආර්ථික අස්ථාවරය මෙන්ම එරට පවතින දේශපාලන අවිනිශ්චිතභාවය ඊට හේතු වී ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ . මේ තත්ත්වය මත පාකිස්තානයේ ඉහළ දක්ෂතා ඇති පුද්ගලයන් වාර්තාගත සංඛ්‍යාවක් මේ වනවිටත් රට හැර ගොස් ඇති අතර […]
The post පාකිස්තානයේ වෘත්තිකවේදීන්ගේ විදෙස්ගත වීම ඉහළ ගිහින් appeared first on ITN News.
Post a Comment