පසුගිය වසරේ බ්‍රසීලියා කෝලාහලවලට සම්බන්ධ බව කියන බ්‍රසීල ජාතිකයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආර්ජන්ටිනාවේ අධිකරණ පද්ධතිය නියෝග කර තිබෙනවා. 2023 වසරේ ජනවාරියේදී හිටපු අන්ත දක්ෂිණාංශික නායක ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් විසින් එරට ජනාධිපති මන්දිරයට, කොංග්‍රසයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කළ ප්‍රහාරයේ සැකකරුවන් සිය ගණනක් බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පිරිසකට නඩු පවරා ඇප […]
The post කෝලාහලවලට සම්බන්ධ බ්‍රසීල ජාතිකයන් 61 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment