Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝට් සිටි ඡන්දය ගණන් කිරීම වැරදියි – පොහොට්ටුවෙන් චෝදනාවක්  

Add comments

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ඊයේ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු ඡන්ද විමසීමේදී ඊට පක්ෂව තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් හිමි වුවත් ඡන්ද ගණනය කිරීමෙදි අඩුපාඩුවක් සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

 

The post පෝට් සිටි ඡන්දය ගණන් කිරීම වැරදියි – පොහොට්ටුවෙන් චෝදනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG