Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රථවාහන තදබදය හදුනාගැනීම සදහා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමේ නියමු වැඩසටහනක්  

Add comments

ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය හදුනාගැනීම සදහා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමේ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. ඒ අනුවයි පොලීසියේ හා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ.

නුගේගොඩ හයිලෙවල් මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා. පොලීසිය හා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

          

 

The post රථවාහන තදබදය හදුනාගැනීම සදහා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමේ නියමු වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG