රසායනික පොහොර භාවිතය අවසන් කරන්න ගත්ත තීරණය පරිසරයට ඉතා යහපත් දෙයක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පරිසර අමාත්‍යාංශයේ පැවැත්වුණ හමුවකදි තමයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් සමස්ත පරිසර පද්ධතිය තුළ සිදුවන ප්‍රගතිය පිළිබද දැනුවත් කිරීමේ හමුවක් පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පරිසර සංවිධාන නියෝජිතයින් හා පරිසරවේදීන් එක්ව සිටියා.
The post රසායනික පොහොර භාවිතය අවසන් කිරීමට ගත් තීරණය පරිසරයට ඉතා යහපත් appeared first on ITN News.
Post a Comment