ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 1,662 ක් වාර්තා වුණා.
එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.
ඉන් වැඩිම පිරිස වන 329 වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
The post ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ – වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment