කොවිඩ් වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා තැබුන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුවේ විශේෂ මෙහෙයුම් මැදිරිය නැවත විවෘත කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට යොමුකළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
1913 දුරකථන අංකය පැය 24 පුරාවටම ක්‍රියාත්මකය.
The post සුරාබදු දෙපාර්තමෙන්තුවේ විශේෂ මෙහෙයුම් මැදිරිය නැවත විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment