Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා  

Add comments

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

අද දින (19) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.කෙසේ වුවද ඇන්ටිජන් පරීක්ෂණයට අමතරව ඔහුගේ තවත් PCR පරීක්ෂණයක් සිදුකිරීමට ද නියමිතයි.

 

The post තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG