Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම Online ක‍්‍රමයට  

Add comments

2020 – 2021 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීම මේ මස 21 වනදා සිට ජුනි 11 වනදා දක්වා සිදුකළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ, විශ්වවිද්‍යාල සදහා ඇතුළත් කරගන්නා වැඩිම සිසුන් පිරිස මෙම වසරේදී බදවා ගැනීමට තීරණය කර ඇති බවයි.

 

The post විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම Online ක‍්‍රමයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG