අද දින (11) මධ්‍යම රාත්‍රී 12 සිට මැයි 31 වනදා දක්වා සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් හුදෙකලා කළ ප්‍රදේශවල පදිංචි පොලිස් නිලධාරීන්ට මෙය අදාළ නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
The post අද මධ්‍යම රාත්‍රියේ සිට පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ appeared first on ITN News.
Post a Comment