ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් හි ප්‍රාදේශීය ඡන්ද විමසුම පැවැත්වුණා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දෙමින් ජනතාව දීර්ඝ පෝලිම්වල රැදී සිට ඡන්දය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැඩ්රිඩ් හි මිලියන 7ක ජනතාවක් ජීවත්වනවා.
මෙම ප්‍රදේශය ස්පාඤ්ඤයේ ධනවත්ම කලාපයක් වන අතර ඉසබෙල් දියෙස් අයුසෝ මෙවර ඡන්ද විමසුමෙන් බලයට පත්වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. 42 හැවිරිදි අයුසෝ පාලක පක්ෂයේ ප්‍රතිපත්ති පසුගිය කාලය තුලදී දැඩි ලෙස විවේචනයට ලක්කලා.
The post ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් හි ප්‍රාදේශීය ඡන්ද විමසුම පැවැත් වෙයි appeared first on ITN News.
Post a Comment