Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එල්සා සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට බලපෑම්  

Add comments

එල්සා සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට බලපෑම් එල්ල වී තිබෙනවා.

බාබඩෝස් හි සිට හමා ආ දැඩි සුළං තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වූ බවයි පැවසෙන්නේ. 10,000 කට අධික පිරිසක ආරක්ෂක ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර සහන කටයුතු ද ක්‍රියාත්මක වනවා.

සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස ඇතුලු දේපළ රැසක් විනාශයට පත්ව ඇති අතර මහාමාර්ග ද ජලයෙන් යටවී ගොස් තිබෙනවා.

ගස් කඩා වැ‌ටීමත් සමග මාර්ග අවහිර වී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post එල්සා සුළි කුණාටුව හේතුවෙන් හයිටි රාජ්‍යයට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG