ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය ඉදිරිපත් කර ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩිවශයෙන්ම පැතිර යන්නේ බස්නාහිර පළාතේ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post බස්නාහිර පළාතේ වැඩියෙන්ම පැතිර යන්නේ ඩෙල්ටා appeared first on ITN News.
Post a Comment