Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 30

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්  

0 comments

දහසය හැවිරිදි ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියේ පස්වන සැකකරු ලෙසයි රිෂාඩ් බදියුදීන් මහතා නම්කර ඇත්තේ. ඔහු ඉදිරිපත් කර තිබූ ඇප...
Read More »

Sep 30

ITN සභාපති සුදත් රෝහණ මහතාගේ මෑණියන්ගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු අද  

0 comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ දයාබර මෑණියන් අභාවප්‍රාප්ත වුණා. අවසන් කටයුතු අද පස්වරුවේ මිනුවන්ගොඩ දී සිදුකිරීමට නියමිතයි. සුදත් රෝහණ මහතාගේ මෑණියන් වූ හෙට්ටිතන්තිරිගේ දෝන ලීලාවතී මහත්මිය මිය යන විට  74 වන වියේ පසුවුණා. දේහය මේ වන විට මිනුවන්ගොඩ ආඩිඅම්බලම ජාඇලවත්ත අංක 18 ඒ දරණ නිවසෙහි තැන්පත් කර තිබෙනවා. අද...
Read More »

Sep 30

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 912ක්  

0 comments

කොරෝනා රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත් ඊයේ දිනයේත් ආසාදිතයින් 912 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 912 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ දාහත් දහස් තුන්සිය හැත්තෑ හතක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් හතලිස්හය දහස් නවසිය අසූතුන් දෙනෙකු තවදුරටත්...
Read More »

Sep 30

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා. මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හා පාසලක් ආසන්න නිවසකයි මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් තිබුණේ. මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් ගංජා ග්‍රෑම් 50 ක් මත්පැන් බෝතල් තොගයක් හා විදේශීය දුම්වැටි තොගයක් ද මෙහිදී අත්අඩංගුවට...
Read More »

Sep 30

හෙට(01) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ  

0 comments

The post හෙට(01) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ appeared first on ITN News...
Read More »

Sep 30

ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට සූදානම්  

0 comments

ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට සූදානම් බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එරට ජාත්‍යන්තර දේශසීමා ලබන නොවැම්බර් මස සිට විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ. එන්නත ලබා ගත් සංචාරකයින්ට මේ හරහා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර හිමිවනවා. ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා විවෘත...
Read More »

Sep 30

උතුරු කොරියාව ගුවන් යානා නාශක මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව ගුවන් යානා නාශක මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඉහළ තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මීට දින කිහිපයකට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික තාක්ෂණයෙන් බලගැන්විය හැකි මිසයිලයක් අත්හදා බැලූ බව වාර්තා කළා. ඒ අනුව මසක් තුළ උතුරු කොරියාව අත්හදා බැලූ 4 වන මිසයිලය මෙය බවයි සදහන් වන්නේ. උතුරු...
Read More »

Sep 30

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් ස්ථාන පිළිබඳ වරින් වර වැඩි  අවධානයක්  

0 comments

ජාතික ආරක්ෂාව පිළිබද සැළකිලිමත්වීමේදී ඇතැම් ස්ථාන පිළිබද වරින් වර වැඩි  අවධානය යොමු කෙරෙන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. බෝපිටිය දේවස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් එහි ගොස් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. මේ අතර අද පැවති...
Read More »

Sep 30

රටින් ගෙන්වා හෝ සාධාරණ මිලකට හාල් දෙන්න – ජනතාව ඉල්ලයි  

0 comments

සහල් සදහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කරලා තිබුණ තිබූ ගැසට් පත්‍රය අවලංගු කරන්නට අදාළ අලුත්  ගැසට් පත්‍රය මේ වෙනකොට  නිකුත්  කර තිබෙනවා. කෙසේ වෙතත් රටින් ගෙන්වා හෝ සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට හාල් ලබාදෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා. පාරිභෝගික අධිකාරිය මගින් 2020 නොවැම්බර් 4 වනදා හා 2021.09.02 වන දින නිකුත් කරන...
Read More »

Sep 30

පාඩම් නොකරන නිසා පියෙකු සිදු කළ පහරදීමකින් පුතා ජීවිතක්ෂයට  

0 comments

පාඩම් නොකරන නිසා පියෙකු තම පුතුට පහරදීම හේතුවෙන් එම පුතා ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවෘත්තියක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ශිෂ්‍ය යෙකු මෙසේ මියගොස් තිබෙනවා. අධ්‍යාපන කටයුතු සිදුනොකරන බැවින් කෝපයට පත් පියා කොසු මිටකින් පහර දුන් අවස්ථාවේ දරුවාගේ හිසට පහර වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා....
Read More »

Sep 30

රාජ්‍ය ඇමති ලොහාන්ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකුගෙන් පෙත්සමක්  

0 comments

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව කියමින් බන්ධනාගාර රැදවියන් 8 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී රැදවියෙකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමිනුයි සැකකරුවන්...
Read More »

Sep 30

මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට  

0 comments

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. අදාළ මිනී මැරුම සිදු කිරීමට සැකකරුවන් මෙහෙයවූ බවටයි අනදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල්වරයාට චෝදනා එල්ලවී ඇත්තේ.     The post මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ...
Read More »

Sep 30

ප්‍රංශයේ හිටපු ජනපතිට එරෙහි නඩු විභාගයට ඔහු පැමිණ නැහැ  

0 comments

66 හැවිරිදි ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලොස් සාකෝසිට එරෙහිව පැවති නඩු විභාගයට හිටපු ජනාධිපතිවරයා පැමිණ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු නියෝජනය කළ නීතිඥවරයා පැවසුවේ එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටින බවයි. 2012 වසරේදී පැවති ජනාධිපතිවරණ ව්‍යාපාරයට යූරෝ මිලියන විසිදෙකයි දශම පහක් හිටපු ජනාධිපතිවරයා...
Read More »

Sep 30

ලබන සඳුදා පාසල් විවෘත කිරීමට ඉන්දියාව තීරණය කරයි  

0 comments

ඉන්දියාවේ පාසල් පියවර ගණනක් ඔස්සේ ලබන සඳුදා සිට විවෘත කිරීමට තීරණය කළ බව එරට රජය පවසනවා. ඒ යටතේ ප්‍රාථමික අංශය හැර සෙසු ශ්‍රේණි විවෘත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ලබන නොවැම්බරයේ දී ප්‍රාථමික ශ්‍රේණි විවෘත කිරීමට සැළසුම්කර ඇති බව ඉන්දීය රජය පවසනවා. ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව 23,139 ක් වන අතර සිදුව ඇති...
Read More »

Sep 30

සෘජු විදේශ ආයෝජනවලින් චීනය ලෝකයේ ඉහළම ස්ථානයට  

0 comments

සෘජු විදේශ ආයෝජනවලින් චීනය  ලෝකයේ ඉහළම ස්ථානයට පැමිණ තිබෙනවා. චීනයේ බාහිර සෘජු විදේශ ආයෝජන 2020 වසරේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 153 දක්වා වර්ධනය වූ අතර එය ගෝලීය වශයෙන් පළමුවරට චීනය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළටම පැමිණි බව පෙන්නුම්කර තිබෙනවා. එම වසරේ දී බාහිර සෘජු විදේශ ආයෝජනයන්හි වර්ධන වේගය සියයට 12 දශම තුනකින් ඉහළ ගිය අතර එය වසර 2019...
Read More »

Sep 30

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල හෙට සිට යළි විවෘතයි  

0 comments

නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල හෙට (01) සිට විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. The post මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල හෙට සිට යළි විවෘතයි appeared first on ITN News...
Read More »

Sep 30

තවත් 631 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 631 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 457,488ක් දක්වා ඉහළ ගියා. The post තවත් 631 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Sep 30

පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක්  

0 comments

පුහුණු සංක්‍රමනිකයින් තම රට තුළ රඳවා ගැනීමට කඩිනම් පියවර රැසක් ගැනීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් බොහෝ පුහුණු ශ්‍රමිකයින් නවසීලන්තය අතහැරදමා යෑමට කටයුතු කිරීම එම තීරණයට හේතුවී තිබෙනවා. පුහුණු ශ්‍රමිකයින් අහිමිවීමේ ගැටලුවට මුහුණදෙමින් සිටින නවසීලන්තය එය වළක්වා...
Read More »

Sep 30

ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක්  

0 comments

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයේ ආරක්ෂාව සදහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගැනීමට කටයුතු කර තිබෙනවා. කාලගුණික විපර්යාස හේතුවෙන් අවධානමට ලක්ව තිබෙන ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළ ඔබ්බෙන් පිහිටි ලොව විශාලතම කොරල්පර පද්ධතිය ආරක්ෂාකර ගැනීමට නව තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ක්ලව්ඩ් බ්‍රයිට්නින් නම් වූ තාක්ෂණය උපයෝගීකර ගනිමින්...
Read More »

Sep 30

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි – මැතිවරණ කොමිෂන් සභාව  

0 comments

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි දෙමින් ඊයේ පස්වරුවේ (29) පැවසීය. සමහර දේශපාලන පක්ෂ දිස්ත්‍රීක්කයකට...
Read More »

Sep 30

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්  

0 comments

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවති සාකච්ඡාවකදී මේ බව කීය. එම අධිකාරියේ...
Read More »

Sep 30

හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ  

0 comments

නිරෝධායන ඇදිරිනීතිය හෙට අලුයම 4 ට ඉවත් කිරීමෙන් පසු රට පවත්වාගෙන යාමේදී පනවනු ලබන සීමාවන් සහ සෞඛ්‍ය උපදේශ අද දිනයේ දී ලබාදීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. The post හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ appeared first on ITN News...
Read More »

Sep 30

ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරයි  

0 comments

ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් පිරිසක් එක්ව එරටින් බැහැරව පවත්වාගෙන යන ආණ්ඩුවක් හෙවත් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණ බවයි එරට හිටපු පළමු උප ජනාධිපති අමරැල්ලා සලේ පවසන්නේ. ස්විස්ටර්ලන්තයේ පිහිටි ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය මගින් මේ පිළිබඳව...
Read More »

Sep 29

යහපාලනයේ දී දේශපාලනඥයනුත් ඇතැම් නිලධාරීනුත් මානව හිමිකම් කවුන්සිලයට රට පාවා දුන්නා  

0 comments

සමහර දේශපාලන පක්ෂත්, යහපාලන රජය සමයේ සිටි ඇතැම් නිලධාරීනුත් ඩයස්පෝරාව සමග එකතු වී මානව හිමිකම් කොමිසම හමුවේ රට ගැන වැරදි ප්‍රතිරූප මවා පාමින් සිටින බව මහාචාර්ය ප්‍රතිභාමහානාම හේවා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.   The post යහපාලනයේ දී දේශපාලනඥයනුත් ඇතැම් නිලධාරීනුත් මානව...
Read More »

Sep 29

මනූෂ නානායක්කාර CIDය හමුවට  

0 comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) පැමිණියා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු...
Read More »

Sep 29

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි  

0 comments

ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව සියය ඉක්මවා තිබෙනවා. එරට ගුආයාකුවිල් නගරයේ පිහිටි බන්ධනාගාරයක ඊයේ හටගත් එම ගැටුමෙන් තවත් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය සංඛ්‍යාව 116 ක්. එරට අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැදවූවන් අතර ගැටුම හටගෙන තිබෙනවා. එම ගැටුම පාලනය කිරීම සඳහා එරට...
Read More »

Sep 29

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 941ක්  

0 comments

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 941 දෙනෙකු වාර්තා වූ අතර කොරෝනා මරණ 61 ද තහවුරු කර තිබුණා. ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 941 දෙනා ද සමගින් මේ දක්වා මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 516,465 ක්. ඒ අතරින් 46,761 දෙනෙකු රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා...
Read More »

Sep 29

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයක් යටතට  

0 comments

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිපල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය. අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ නිරික්ෂණ...
Read More »

Sep 29

උතුරු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර රැසක්  

0 comments

උතුරු කොරියාවේ කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර රැසක් ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ යටතේ එරට පියොංයැං නගරයේ ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ශරීර උෂ්ණත්වය මැන බැලීම , දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති රැසක් හදුන්වාදීමට ද කටයුතු කර තිබෙනවා. කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීමට දේශසීමා වසා දමමින්...
Read More »

Sep 29

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන සමුළුව මෙරටදී  

0 comments

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් පස් වෙනි වාර්ෂික සමුළුව මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පශ්චාත් කොරෝනා සමය ජය ගන්න මේ සමුළුව විශේෂ අවස්ථාවක් වෙන බවයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ පනස් පස්වෙනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මාසයේ දෙවනදා සිට පස් වනදා දක්වා මෙරට පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ගිවිසුමට අත්සන්...
Read More »

Sep 29

චීනෙන් ගේන්න හැදූ කාබනික පොහොර බැක්ටීරියාව නතර කෙරේ  

0 comments

චිනයෙන් කාබනික පොහොර ආනයනය  නතර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අද නිවේදනය කළා. ඒ මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූ නිසයි. ශ්‍රී ලංකා භූමියට, ශාකවලට සහ සත්වයන්ට හානියක් වන කිසිදු පොහොර වර්ගයක් ආනයනය කරන්නේ නැති බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. මෙවර මහ කන්නය සදහා නයිට්‍රිජන් අඩංගු කාබනිකපොහොර...
Read More »

Sep 29

තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතය බිලිගන්න හදන හෝටල් හිමියන්  

0 comments

තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතයත් හෝටල් හිමියන්ට බිලිවෙමින් පවතින බව අපට වාර්තා වනවා. මේ වන විටත් හෝටල් කිහිපයක් වැව් රක්ෂිතයේ ඉදිකර ඇති බැවින් රක්ෂිත මායිම් සළකුණු කිරීමට යාමේදී අනවසර ඉදිකිරීම්කරුවන් සහ නිලධාරීන් අතර ගැටුමක්ද ඇති වූ බවයි වාර්තා වුණේ. මහානාග රජු සමයේ ඉදිවූ යෝධ වැව අක්කර එක්දහස් දෙසිය තිහක වපසරයකින් යුක්ත වූ බව පැරණි සිතියම්...
Read More »

Sep 29

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමූ මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ්  

0 comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට...
Read More »

Sep 29

ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ්  

0 comments

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. The post ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ්...
Read More »

Sep 29

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් ඩො.මි. 50ක් – කන්ටේනර් 800න් 400ක් දැනටමත් නිදහස්  

0 comments

වෙළෙදපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වැලැක්වීමේ අරමුණෙන් කොළඹ වරායේ ඇති බහාලුම් 800ක් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ඩොලර් මිලියන 50 ක මුදලක් ඒ සදහා රජය වෙන් කළා. මේ වන විට එම බහාලුම් 800 න් 400 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.     The post අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ...
Read More »

Sep 29

කොංගෝ රාජ්‍යයේ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධාන සේවකයින් සම්බන්ධ බව හෙළි වෙයි  

0 comments

කොංගෝ රාජ්‍යයේ සිදු වූ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවකයින් සම්බන්ධ බවට පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයේ නියුතු විසිඑක්දෙනෙකු හා ලෝක සෞඛ්‍ය සංවිධානය හා සමගාමීව කටයුතු කළ ආයතන කිහිපයක සේවකයින් අසූතුන්දෙනෙකුට මෙම චෝදනාව එල්ල වුණා. කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා වසංගතය පැවති සමයේදී එහි සේවයේ නිරතව සිටියදී ඔවුන්...
Read More »

Sep 29

කොරෝනා එන්නත් සමානව රටවල් අතර බෙදී නොයාම ගැන ඉක්මන් පියවරක් ගත යුතුයි – WTO  

0 comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නත් සමානව රටවල් අතර බෙදී නොයාම පිළිබඳ ඉක්මන් පියවරක් ගත යුතු බව ලෝක වෙළෙඳ සංගමය පෙන්වා දෙනවා. එන්නත් නිෂ්පාදකයින් එන්නත් බෙදීයාම පිළිබඳ නිසි පියවර නොගතහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි ලෝක වෙළෙඳ සංගමය පවසන්නේ. අප්‍රිකානු රටවල එන්නත් ලබාදී ඇත්තේ 4%ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකටයි. එම රටවල ඉදිරියේ දී උද්ගත...
Read More »

Sep 29

තවත් 770 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 770 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 456,857ක් දක්වා ඉහළ ගියා. The post තවත් 770 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Sep 29

යාල වන සංරක්ෂණ ප්‍රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා ගන්නැයි නිලධාරීන්ට උපදෙස්  

0 comments

යාල වන සංරක්ෂණ ප්‍රදේශය විනාශ කරමින් ඉදිකිරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච් පි සුමනසේකර මහතා පවසනවා. මෙම ඉදිකිරීම වහාම ඉවත් කිරීමට උසාවි නියෝගයක් ලබා ගැනීම සහ ඉඩම යථා තත්ත්වයට පත් කිරීම සදහා වන්දි ලබා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.     The...
Read More »

Sep 29

කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්  

0 comments

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (29) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය. එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික...
Read More »

Sep 29

අලුතින් පත්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය අගමැති හමුවෙයි  

0 comments

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිත් ඒ ලියනගේ මහත්මිය තානාපති සේවයට යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ අරලියගහ මන්දිරයේදීයි. ශ්‍රී ලංකා රුසියා ඓතිහාසික මිත්‍රත්වය...
Read More »

Sep 28

වව්නියාව ආබාධිත සංගමය නිෂ්පාදනය කරන කාබනික ගොවි නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්  

0 comments

ආබාධ සහිත බව ගැටළුවක් කර නොගෙන ජාතික ආර්ථිකයට උරදෙන පිරිසක් ගැන තොරතුරු වව්නියාව ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා. කාබනික පොහොර පමණක් භාවිත කරමින් ආබාධ සහිත පිරිසක් ඉතා සාර්ථකව ගොවිපොළක් පවත්වාගෙන යන අයුරු වව්නියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දැකගත හැකියි. අක්කර විස්සකින් සමන්විත මෙම ගොවිපොළේ සියළු කෘෂි නිෂ්පාදන වස විසෙන් තොරයි. ඒ නිසාම එම නිෂ්පාදනවලට...
Read More »

Recent News

Gossip Lanka MAG