වෙළෙදපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වැලැක්වීමේ අරමුණෙන් කොළඹ වරායේ ඇති බහාලුම් 800ක් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.
ඩොලර් මිලියන 50 ක මුදලක් ඒ සදහා රජය වෙන් කළා.
මේ වන විට එම බහාලුම් 800 න් 400 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
The post අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිදහස් කිරීමට මහ බැංකුවෙන් ඩො.මි. 50ක් – කන්ටේනර් 800න් 400ක් දැනටමත් නිදහස් appeared first on ITN News.
Post a Comment