සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන බස්රථ සම්බන්ධයෙන් ලබන සදුදා සිට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
The post සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන බස්රථ සම්බන්ධයෙන් ලබන සදුදා සිට දැඩි වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment