සහල් ගැටලුෙව්දී ආණ්ඩුව තීරණයක් ගත්තේ ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පවසනවා. සහල් සඳහා සාධාරණ මිලක් පැවතිය යුතු බවයි ඒ මහතා බුලත්සිංහල පැවති උත්සවයකදී පෙන්වා දුන්නේ.
The post සහල් සඳහා සාධාරණ මිලක් පැවතිය යුතුයි appeared first on ITN News.
Post a Comment