ලබන 25 වන සදුදා දිවයිනේ සියලු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි විවෘත කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන් අද සහ හෙට දිනයේදි පාසල් වල සිදුකෙරෙන ශ්‍රමදාන කටයුතු සදහා සහභාගී නොවැන්නැයි ලංකා ගුරුසේවා සංගමය ගුරුවරුන්ට දැනුම්දීමක් කර තිබෙනවා.
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දකවමින් මේ බව කියා සිටියා.
රජය විසින් පාසල් විවෘත කිරීමේ වගකීම රජය බාරගත යුතු බවයි එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
The post පාසල් ශ්‍රමදානවලට අපි එන්නෙ නැහැ – ලංකා ගුරුසේවා සංගමය appeared first on ITN News.
Post a Comment