Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවේ පුරප්පාඩු සඳහා නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව  

Add comments

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවේ පුරප්පාඩු සඳහා නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව පළවුණා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය , ප්‍රකාශකයන්ගේ සංගම්, කතෘවරුන් සහ ජනමාධ්‍යෙව්දීන් මෙන්ම අනෙකුත් සිවිල් සංවිධාන වලින් නාමයෝජනා කැඳවීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. නාම යෝජනා කැඳවීම සඳහා සති අන්තයේ සහ සතියේ දිනවල පුවත්පත්වල භාෂා ත්‍රිත්වයෙන්ම දැන්වීම් පළකිරීමට නියමිතයි.

 

 

The post තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවේ පුරප්පාඩු සඳහා නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG