Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහබැංකු අධිපතිට විශ්‍රාම වැටුපක් ගෙවීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා රීට් පෙත්සමක්  

Add comments

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතායි පෙත්සම ඉදිරිපත් කළේ.

මහබැංකු මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

 

The post මහබැංකු අධිපතිට විශ්‍රාම වැටුපක් ගෙවීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා රීට් පෙත්සමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG