කාබනික පොහොර යොදා ගනිමින් ඉතා සාර්ථක ලෙස කහ වගාවක් සිදු කිරීමට මීගහතැන්න ප්‍රදේශයේ ධනුෂ්ක ජයනාත් දිසානායක තරුණ ගොවි මහතා සමත් වී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් කාබනික පොහොර යොදා ගනිමින් කහ වගාව සිදු කිරීම කෙරෙහි තමන්ගේ අවදානය යොමු වූ බවයි ධනුෂ්ක ජයනාත් දිසානායක මහතා පැවසුවේ. ඒ සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් සහ මග පෙන්වීමද හිමි වුණා. අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක මෙම කහ වගාව සිදු කර තිබෙනවා.
The post කාබනික පොහොර යොදා ගනිමින් සිදුකරන සාර්ථක කහ වගාව appeared first on ITN News.
Post a Comment