Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙමළ දේශපාලන සිරකරුවන් ඉන්නේ මානසික පීඩනයකින් – ඔවුන් ඉක්මනින් නිදහස් කරන්න  

Add comments

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නීතිමය කටයුතු කඩිනම් කර ඒ අය අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍ර මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියා.

මේ සිරකරුවන් ඉක්මනින්ම නිදහස් කරන්න ඕන කියලයි තවදුරටත් සදහන් කළේ.

”කොරෝනා අවදානම ඉස්සරහට දාලා දෙමළ දේශපාලන සිරකරුවන්ට ඥාතීන්වත් නීතිඥයින්වත් හම්බවෙන්න ඉඩ දෙන්නෙ නැහැ. මේ අය අවුරුදු ගානක් හිර ගෙවල්වල ඉන්නවා. නීතිමය කටයුතු ඉක්මන් කරලා මෙයාලව අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කටයුතු කරන්න කියලා අපි  රජයෙන් නැවතත් ඉල්ලා සිටිනවා. මේ අය විශාල මානසික පීඩනයකිනුයි ඉන්නෙ. ඒ නිසා එයාලව ඉක්මනටම නිදහස් කරන්න ඕන. ”

 

 

 

The post දෙමළ දේශපාලන සිරකරුවන් ඉන්නේ මානසික පීඩනයකින් – ඔවුන් ඉක්මනින් නිදහස් කරන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG