භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාණිජ ප්‍රවාහන බලපත්‍ර සදහා ඔන්ලයින් ගෙවීම් පහසුකම සැලසීමේ සමාරම්භක උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
වසරකට ලක්ෂ 10කට වැඩි බලපත්‍ර ප්‍රමාණයක් ලබා ගැනීමට බොහෝ පිරිස් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත පැමිණෙනවා. පවත්නා කොරෝනා ව්‍යාප්තිය පිළිබද සැලකිලිමත් වෙමින් ඔන්ලයින් ක්‍රමයට එම බලපත්‍ර ලබා දීම සිදු කෙරෙනවා.
The post වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර දැන් Online ක්‍රමයට appeared first on ITN News.
Post a Comment