Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 18ක් පකිස්ථානය විනාශ කරයි  

Add comments

රාජසන්තක කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 18ක් විනාශ කර දැමීමට පකිස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක බලකාය කටයුතු කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකමක ඇමෙරිකා ඩොලර් බිලියන 1.3ක් බවයි පැවසෙන්නේ. රාජසන්තක කෙරුණු මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින්, හෂීස්, ඔපියම්, කොකේන් ඇතුළු තවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගණනාවක් අයත් වුණා. මෙම අවස්ථාවට සහභාගී වූ මත්ද්‍රව්‍ය නාශක බලකා ප්‍රධානී මේජර් ජෙනරාල් ගුලාම් ෂබීර් ප්‍රකාශ කළේ ඔහුගේ ආයතනය මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 184ක් මේ වන විටත් තම භාරයට ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය විනාශ කර දැමීමේ අවස්ථාව නැරඹීමට විශාල පිරිසකට අවස්ථාව ලබා දී තිබුණා.

 

 

 

The post මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 18ක් පකිස්ථානය විනාශ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG