Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ  

Add comments

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කිරීමට වාරි ඉංජිනේරුවන් කටයුතු කළා.

වාන් දොරටු සෙන්ටිමීටර 70කින් පමණ විවෘතකර තිබෙනවා. තත්ත්පරයට ඝන අඩි 158 බැගින් ජලය නිකුත් කරමින් තිබෙන බවයි වාරි ඉංජිනේරුවන් සදහන් කළේ. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේද පැවතිය හැකි බව ජලාශයේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු සාලිය රත්නායක මහතා පවසනවා.

මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග එම ජලාශය වාන් දැමීම ඊයේ සිට ආරම්භ වුණා.

 

 

 

 

The post වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG