Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නත්තල වෙනුවෙන් පාසල් සිසුන්ට දින 4ක නිවාඩුවක්  

Add comments

දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනවල දිවයිනේ සියලු පාසල්  සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙවර නත්තල වෙනුවෙන් මෙම දින 4ක නිවාඩුව ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව එම පාසල් යළි දෙසැම්බර් 27 වනදා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.

The post නත්තල වෙනුවෙන් පාසල් සිසුන්ට දින 4ක නිවාඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG