Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහගෙදරින් ඈත්වුණු අය සමඟ එකතු වී යළි ජනතා ජයග්‍රහණ ගේන්න අපි සූදානම්  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණෙන් තම කණ්ඩායම ඈත් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර නැගෙනහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

The post මහගෙදරින් ඈත්වුණු අය සමඟ එකතු වී යළි ජනතා ජයග්‍රහණ ගේන්න අපි සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG