Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොන්නාව සුදු නෙලුම්පුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාව ජනතා අයිතියට  

Add comments

අය වැයෙන් යෝජනා කර ඇති සහන ඉදිරියේ දී නිසි කළමනාකාරණයකින් යුතුව ජනතාවට ලබාදෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ජනතා සහයෝගය නොමැතිව කිසිම රටක් දියුණු කළ නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කොලොන්නාව සුදු නෙලුම්පුර මහල් නිවාස සංකීර්ණයේ අඩු පාඩුවක්ව පැවති ප්‍රජා ශාලාව ඉදිකර ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොලොන්නාව නගර සභාවේ නගරාධිපති ගුත්තිල සිල්වා කොලොන්නාව ප්‍රා දේශීය ලේකම් එම් ඒ පි ජයකොඩි, අතිරේක ප්‍රා දේශීය ලේකම් චමින්ද පරණමාන්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

The post කොලොන්නාව සුදු නෙලුම්පුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාව ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG