Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ කටයුතු සහ ජනමාධ්‍ය වැයශීර්ෂ අද විවාදයට  

Add comments

අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වැනි දිනය අදයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ අද (25) විවාදයට ගැනීමට නියමිතයි.

112 සහ 308 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි, ආයතනයන්හි ශීර්ෂ විවාදයට ගැනේ.

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය

112 විදේශ අමාත්‍යාංශය
295 වාණිජ දෙපාර්තමේන්තුව
419 කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
105 ජනමාධ්‍ය අමාත්‍යාංශය
210 ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
211 රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
308 තැපැල් දෙපාර්තමේන්තුව

The post විදේශ කටයුතු සහ ජනමාධ්‍ය වැයශීර්ෂ අද විවාදයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG