Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණ ප්‍රජාවට නව කොරෝනා ප්‍රභේදයේ බලපෑම කොහොමද?  

Add comments

නව කොරෝනා ප්‍රභේදය තරුණ ප්‍රජාව අතර විශේෂයෙන් පැතිර යන බවට තහවුරු කළ හැකි සාක්ෂි මෙතෙක් ලැබී නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කෙසේ වෙතත් පාසල් ආරම්භවීමත් සමග ක්‍රීඩා තරගාවලි ආදිය පැවැත්වීමේ දී මෙම නව වයිරස ප්‍රභේදය පැතිරීමේ අවදානම ගැන විශේෂ සැළකිල්ලක් යොමුකළ යුතු බවයි ඒ මහතා කියාසිටින්නේ.

 

The post තරුණ ප්‍රජාවට නව කොරෝනා ප්‍රභේදයේ බලපෑම කොහොමද? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG