Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන මිල තීරණය කරන්න ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය  

Add comments

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී ඉන්ධන මිල තීරණය කරන්නේ එම ස්ථායිකරණ අරමුදල මගින් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

 

 

 

 

 

The post ඉන්ධන මිල තීරණය කරන්න ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG