Dec
31
කහ වගාවෙන් මේ වන විට ශ්‍රි ලංකාව ස්වයං පෝෂිත වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
අතිරේක කහ තොග අපනයනය කිරීමට ද සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.
The post කහ අපනයනය කිරීමට සූදානම් appeared first on ITN News.
Post a Comment