කැනඩාවේ ටොරොන්ටෝ හා ඔටාවා නගරවල විරෝධතාවයේ යෙදෙන පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළා. වයිරසයට එරෙහි එන්නත අනිවාර්ය කිරීම හා නිරෝධායන නීති දැඩි කිරීමට විරෝධය පළකරමිනුයි සති තුනක කාලයක් මුළුල්ලේ ට්‍රක් රථ රියදුරන් ප්රමුඛ විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරතව සිටින්නේ. කැනඩා රජය තම අයිතීන් උල්ලංඝනය කර ඇති බව විරෝධතාකරුවන් පවසනවා. කැනඩාවේ විරෝධතා අනුගමනය කරමින් ඇමෙරිකාව, ප්‍රංශය, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවල ද උද්ඝෝෂණ ආරම්භකර තිබෙනවා.
The post ටොරොන්ටෝ හා ඔටාවා නගරවල විරෝධතාවයේ යෙදෙන පිරිස් විසුරුවා හරී appeared first on ITN News.
Post a Comment