Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී දරුවන් එන්නත්කරණයට යොමු කරන්න – සෞඛ්‍ය අංශ  

Add comments

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීමේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බව කොළඹ දිස්ත්‍රික් පාසල් කාර්යාලය පවසනවා.

එන්නත් ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවන බවට පැතිර යන ප්‍රචාරවලට නොරැවටී එන්නත්කරණයට දරුවන් යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

The post අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී දරුවන් එන්නත්කරණයට යොමු කරන්න – සෞඛ්‍ය අංශ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG