Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සාමාජිකයින් නම් කෙරේ  

Add comments

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරයට අදාළව ගිණුම් කාරක සභාව හෙවත් කෝපා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළව සාමාජිකයින් නම් කළ බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එක් කාරක සභාවකට සාමාජිකයින් 22 දෙනෙකු බැගින් පත් කර තිබේ.

එමෙන්ම, මහජන පෙත්සම් පිළිබද කාරක සභාව ඇතුළු තවත් කාරක සභා කිහිපයක් සඳහා නම් කළ සාමාජිකයන්ගේ නම් ද නියෝජ්‍ය කථානායකවරයා සභාවට ඉදිරිපත් කරනු ලැබිණි

The post ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සාමාජිකයින් නම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG