Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෂෝගන්ෆ්රීස්කි වේදිකාව ලොව ප්‍රථම ස්ථිර නාගරික Freeskiing ඉසව් වේදිකාව බවට පත්වෙයි  

Add comments

ශීත ඍතු ඔලිම්පික් උළෙලේ නවතම ඉසව්වවන Freeskiing ඉසව්ව සංකේතාත්මක වානේ චිමිනි පසුබිම සමඟ පැවැත්විණ. ඉතිහාස පසුබිම සහ තාරුණ්‍යයේ “මුහුණ” එකිනෙකට අනුරූපවන අතර විශිෂ්ට චිත්‍රයක් නිර්මාණය කරයි!

එය ලොව ප්‍රථම ස්ථිර එවැනි ආකාරයේ නාගරික වේදිකාවක් බව ඇමරිකාවේ《Chicago Tribune》පුවත්පත වාර්තා කරයි.

බෙයිජිං නගරයට බටහිර දිශාවේ පිහිටි ප්‍රතිනිර්මාණය කරන ලද පැරණි වානේ කම්හලක් ක්‍රීඩා උළෙලේ තරඟ ඉසව් පැවැත්වීම සඳහා සිත්ඇද ගන්නා සුළු පසුබිමක් සහිතව සකසා තිබේ.

ඇමරිකානු ක්‍රීඩක කොල්බි ස්ටීවන්සන් ප්‍රකාශ කර ඇති අන්දමට ෂෝගන්ෆ්රීස්කි වේදිකාවෙන් සිදු කරන පැනීම ඇට්ලන්ටාවේ මෙන් මනරම් සටහනක් වනු ඇති බවයි.

The post ෂෝගන්ෆ්රීස්කි වේදිකාව ලොව ප්‍රථම ස්ථිර නාගරික Freeskiing ඉසව් වේදිකාව බවට පත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG