May
26
පසුගිය 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රශ්න කළා.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ සවස පැය හතරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
The post CIDය හිටපු අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් ගනී appeared first on ITN News.
Post a Comment