Jul
25
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වූ අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 75 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 664,975 දක්වා ඉහළ ගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
The post ඊයේ වාර්තා වූ මරණ 2ක් සමඟින් කොවිඩ්-19 වර්ධනය යළි පෙන්වයි appeared first on ITN News.
Post a Comment