Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙනින් රාජ්‍යයේ සොරාකෑමට ලක් වූ පුරාවස්තු ආපසු භාරදීමට ජර්මනිය සහ නයිජීරියාව ගිවිසුම් අත්සන් කරයි  

Add comments

බෙනින් රාජ්‍යයේ සොරාකෑමට ලක් වූ පුරාවස්තු ආපසු භාරදීමට ජර්මනිය සහ නයිජීරියාව ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

වසර 120 කට පසුවයි මෙම පුරාවස්තු භාරදීම සිදුවන්නේ. 1890 දශකයේදි එවක බෙනින් රාජ්‍යයේදි යටත් විජිතකරුවන් මෙම පුරාවස්තු කොල්ලකෑම් සිදු කළා. බෙනින් රාජ්‍යය අද වන විට නිරිත දිග නයිජීරියාවේ කොටසක් බවට පත්ව තිබෙනවා. බෙනින් නගරයේ කෞතුකාගාර තුළ මෙම පුරාවස්තු විශාල වශයෙන් ඇති බව මෑතකදී හෙළි වුණා.

The post බෙනින් රාජ්‍යයේ සොරාකෑමට ලක් වූ පුරාවස්තු ආපසු භාරදීමට ජර්මනිය සහ නයිජීරියාව ගිවිසුම් අත්සන් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG