Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ජන්ටිනාවේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි  

Add comments

ආර්ජන්ටිනාවේ මුදල් අමාත්‍ය මාටින් ගුස්මාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ අමාත්‍යවරයා මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙනවා. එරට උද්ධමනය 60% දක්වා ඉහළ යාම , මුදල් ඒකකය වන පේසෝ ඩොලරයට සාපේක්ෂව පහත වැටීම පසුගිය කාලයේ සිදුවුණා. මේ අතර මාටින් ගුස්මාන් 2019 සිටම ආර්ජන්ටිනාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යනත්ර මූල්‍ය අරමුදල සමඟ සාකච්චා පැවැත්වූවා. මේ සම්බන්ධයෙන් ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස් වෙත ලිපියක් යවමින් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන්ගේ ඉවත්වීම රජය තුළ බෙදීමකට හේතුවිය හැකති බවයි.

 

 

 

 

The post ආර්ජන්ටිනාවේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG