කෙන්යා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමත් සමග රටේ කටයුතු දැඩි ලෙස ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙන්යා ජනාධිපතිවරණය පවත්වා දින දෙකක් ගතවීමෙන් පසුවත් ප්‍රතිපාදන ලබා දීමට මැතිවරණ බලධාරීන් මෙතෙක් සමත්වී නැහැ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් තරගයක් පැවතියා. ඡන්ද හිමියන්ගෙන් 64%ක් පමණ මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සදහා කිසියම් අපේක්ෂකයෙකු සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු වනවා.
The post කෙන්යා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමත් සමඟ රටේ කටයුතු ඇනහිටී appeared first on ITN News.
Post a Comment